ගෞතම බුදුන්ට කළින් සිට පැවත එන එනම් කාශ්‍යප බුදුන් සමයේ යැයි සිතිය හැකි ආරාම සංකීර්ණයක් විය යුතුයි. මෙම ස්ථානය ගෞතම බුදුන්ටත් කලින් මෙරට සිරිලක පහළවූ ශ්‍රේෂ්ඨ රජකෙනෙකු විසින් පරිහරණය කොට පසුව මහා සංඝයාට පිදූ පුදබිමක් ලෙස විශ්වාස කෙරේ.
සිංහල යුනිකෝඩ් මෙතැනින් භාගත කරගන්න